-
ගෙදරට කියන්න කලින්
පොරොන්දම් ගැළපෙනවද බලන්න!
Click කරන්න
2023ක් වූ ජුනි මස 06 වන කුජ දින (අඟහරුවාදා) සූර්ය උදාව පෙරවරු 05:52ට සිදු වන අතර රාහු කාලය දිවා රාත්‍රී 02:52 සිට 04:22 දක්වා බල පැවැත්වේ.
නැගෙනහිර
බස්නාහිර
රෝස
අනාගත විවාහ ජීව්තයේ ගැලපීම් නොගැලපීම් විමසුමට ලක් කිරීම උදෙසා විසි පොරොන්දම් ගැලපීම, දස පොරොන්දම් ගැලපීම, අෂ්ඨ කූට, කුජ දෝෂ, විශ කන්‍යා යෝග, සුදර්ශන චක්‍රය ආදිය විමසා බැලීම.
උපන් වෙලාව මුල් කරගනිමින් ජිවන තොරතුරු අතීත, වර්තමාන, අනාගත යන කාලයන්ට බලපාන අයුරු ජෝතිෂයට අනුව විස්තර කිරීම සදහා අවශ්‍ය මුලික ලේඛනය සැකසිම.
උපන් වෙලාවට අනුව සැකසු කේන්දරය පරික්ෂා කිරීම තුලින් අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අදාළ ජිවන තොරතුරු හෙළිකර ගැනීම මගින් වඩාත් පලදායි ජිවිතයක් ගත කිරීමට හැකිවේ.
උපන් වෙලාව අනුව හිමි නාම අක්ෂර වෙනස් වේ. එසේම නමෙහි අර්ථය සහ නිවැරදි ඝන පිහිට්මද නමකට වැදගත් වේ. නිවැරදි නමක් තැබීමෙන් එම නම ප්‍රකාශ කරන වාරයක් පාසා දරුවාට යහපත උදාවේ.
උපන් වෙලාවට අනුව සැකසු කේන්දරය පරික්ෂා කිරීම තුලින් අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අදාළ ජිවන තොරතුරු හෙළිකර ගැනීම මගින් වඩාත් පලදායි ජිවිතයක් ගත කිරීමට හැකිවේ.
ඔබගේ කේන්දරය අනුව රැකියාවේ ධනලාබ, විවාහය වගේ ඔබට සිදුවන්ට තිබෙන ග්‍රහ මාරු පිළිබදවත් ඔබ ගැනත් සියළුම විස්තර සවිස්තර අනාවැකි දැනගන්න පුළුවන්.